ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු

ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු

ශ්‍රී ලංකාව පිළිබද බොහෝ තොරතුරු පවතිනු ලබන අතර එම පවතිනු ලබන තොරතුරු බොහෝමයක් ශ්‍රී ලංකාවාසී ඔබ අප ඕනෑ ම කෙනෙකු නොදැන සිටිය හැකි ය. එසේ වුවත් අප ජිවත් වනු ලබන පරිසරයේ පවතින සාමාන්‍ය කරුණු දැන උගෙන සිටීම ඉතා වැදගත් වේ. ඒ ආකාරයෙන් වැදගත් වන ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු රාශියක් මේ ආකාරයෙන් ඔබේ දැනුම උදෙසා පිදෙන වගයි.  

  1. ශ්‍රී ලංකාවේ විශාලත්වය (වර්ග සැතපුම්) :- 25332
  2. ලංකාවේ දිග (සැතපුම්) :- 270
  3. ලංකාවේ පළල (සැතපුම්) :- 140
  4. ශ්‍රී ලංකා සිතියම නිර්මාතෘ :- ටොලමි
  5. ලංකාවේ පළාත් ගණන :- 09
  6. ලංකාවේ දිස්ත්‍රික්ක ගණන :- 25
  7. ලංකාවේ ගොවි ජනපද ගණන :- 37
  8. ලංකාවේ දුම්රිය ස්ථාන ගණන :- 164
  9. ලංකාවේ ගංගා ගණන :- 103
  10. ලංකාවේ දියඇලි ගණන :- 55
  11. ලංකාවේ අඩුම උෂ්ණත්වය :- නුවරඑළිය, දියතලාව
  12. ලංකාවේ වැඩිම උෂ්ණත්වය :- මන්නාරම
  13. ලංකාවේ දේශගුණික කලාප :- තෙත්, වියලි, ශුෂ්ක
  14. ලංකාවට ලැබෙන වැසි වර්ග :- සංවහන, මෝසම්, වාසුළි
  15. ලංකාවේ දිග ම ගග :- මහවැලි ගඟ (335km)
  16. ලංකාවේ උස ම දියඇල්ල :- බඹරකන්ද (අඩි835)
  17. ලංකාවේ උස ම කන්ද :- පිදුරුතලාගල (අඩි8291)
  18. ලංකාවේ විශාලත ම  නගරය :- අනුරාධපුරය
  19. ලංකාවේ වනෝද්‍යාන :- යාල, විල්පත්තු, ගල්ඔය, උඩවලව
  20. ලංකාවේ ප්‍රථම වැව :- බසවක්කුලම වැව
  21. ලංකාවේ උද්භිත උද්‍යානය :- පේරාදෙණිය, හග්ගල
  22. ලංකාවේ වැඩි ම වැව් කර වූ රජු :- මහසෙන් රජු
  23. ලංකාවේ ප්‍රධාන බෝග :- තේ, පොල්, රබර්
  24. ලංකාවේ පොල් ත්‍රිකෝණය :- කොළඹ, කුරුණෑගල, හලාවත
  25. තේ වගාව වැඩි ප්‍රදේශ :- මාතලේ, රත්නපුර, බදුල්ල, මහනුවර
  26. රබර් වගාව වැඩි ප්‍රදේශ :- මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර
  27. ලංකාවේ ප්‍රථම රජු :- විජය රජු (ක්‍රි.ව 543)
  28. ලංකාවේ ප්‍රථම රාජ වංශය :- විජය රාජ වංශය
  29. ලංකාවේ අවසාන රජතුමා :- ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (1797-1815)
  30. ලංකාවේ පුතුන් 80 සිටි රජතුමා :- බුද්ධදාස රජතුමා
  31. ලංකාවේ ප්‍රථම රජධානිය :- අනුරාධපුරය රාජධානිය
  32. ලංකාවේ ප්‍රථම රැජින :- අනුලා රැජින
  33. ලංකාවේ අවසාන රාජ වංශය :- නායක්කර් රාජවංශය
  34. ලංකාවේ ප්‍රථම අගමැති :- D.S සේනානායක මහතා
  35. ලංකාවේ ප්‍රථම අගමැති වූ කාන්තාව :- විමලා විජේවර්ධන
  36. ලංකාවේ මුල් ම දේශපාලන පක්ෂය :- ලංකා සමසමාජ පක්ෂය (1936)
  37. ලංකා ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය :- 1947
  38. ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දුන් වර්ෂය :- 1931
  39. ලංකාවට නිදහස ලබා දුන් වර්ෂය :- 1948.02.04
  40. ලංකාවේ සිට ඉන්දියාවට දුර :- 32 km
  41. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ගණන :- 257
  42. ලංකාවේ වැඩිම ඡන්ද දායකයින් සිටින්නේ :- මැද කොළඹ
  43. පොලිසිය පිහිටුවීම :- 1866.09.03
  44. ලංකාවට එල්ලුම් ගහ නියම වූ වර්ෂය :- 1883
  45. ලංකා ජනාධිපති ප්‍රේමදාස ඝාතනය :- 1993.05.01
  46. ලංකා යුධ හමුදා ස්ථාපිත කිරීම :- 1949
  47. ලංකාවේ දළදා පෙරහැර ආරම්භය :- 1592
  48. ලංකාවේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම :- 1956.06.06
  49. ලංකාවේ ප්‍රථම ජනාධිපති :- විලියම් ගොපල්ලව මහතා

කතෘ : kelum priyadarshana
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 16,615
කැමති ගණන : 1