සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01 - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 01

1. ආහාර සඳහා රස ප්‍රවර්ධකයක් වශයෙන් භාවිතා කරන අජිනොමොටෝ රස කාරකයෙහි අඩංගු රාසයන ද්‍රව්‍ය : මොනොසෝඩියම් ග්ලුටමේට්  (MSG)

2. ලංකාවේ ප්‍රථම මහ ඇමතිනිය: චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය

3. සම්මත කඩුලු මත පැන දිවීමේ තරඟයක තබනු ලබන කඩුලු ගණන : 10

4. වැඩිම ජල පරිමාවක් රැගෙන යන ගඟ : ඇමසන් ගඟ

5. මහපොළ සංකල්පයේ නිර්මාතෘ : ලලිත් ඇතුලත්මුදලි

6. සාර්ක් සංවිධානය ආරම්භ වූයේ :  1985

7. සිරුරට අහිතකර පාරජම්බූල කිරණ පෘථිවියට ගලා ඒම වළක්වන ඕසෝන් ස්ථරය  19-57 km වන අතර ඉහළින් පිහිටා ඇත.

8. මුළු පෘථිවි තලයෙන් තුනෙන් දෙකක්ම ජලයෙන් වැසී පවතී. ඉතිරිය ගොඩබිම වේ.

9. කැනඩාවේ රාජ්‍ය ලාංජනය: මේපල් කොළය

10. "මහල්ලා සහ මුහුද" යන පරිවර්ථන ග්‍රන්ථයේ මුල් පොතේ කර්තෘ ක්‍රි.ව. 1961 දී සිය දිවි නසා ගත්තෙකි. මොහු : අර්නස්ට් හෙමිංවේ

11. ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනයේ සභාපති: බිල් ගේට්ස් මහතා

12. ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුද : වසභ රජු

13. පූජාවලිය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : මයුරපාද ස්ථවිරයන්

14. ඉන්දියන් සාගරයේ විශාලතම දූපත : මැගසින් දූපත

15. ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන නම : ඩයට්

16. පලාත් සභාවක සිටිය යුතු අමතිවරු ගණන :  5කි

17. වප් පුර පසළොස්වක පොහොය දිනයේ (ඔක්තෝම්බර්) වැදගත්කම : කඨින චීවර පූජා පිංකම් පැවැත්වීම.

18. මුදල් ඒකකය ලෙස ඩොලර් භාවිතා කරන රටවල්: කැනඩාව, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව

19. ක්‍රි.ව. 412 දී පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට සැපත් වන විට. ලංකාවේ රජ කළේ : බුද්ධදාස රජු

20. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ වරයා : වැලිවිටියේ සෝරත හිමි

21. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ ගණන : 332 කි 

22. වාර්ෂිකව නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙනුයේ: නෝර්වේ ඔස්ලෝ නගරයේ

23. බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලය පිහිටියේ : ආර්ජන්ටිනාව

24. ජගත් මිහිතල දිනය : අප්‍රේල් 22

25. රිදී කාසි 30 කට යේසු තුමා පාවා දුන්නේ: ජුදාස් ස්කාරියොත්

26. බාල දක්ෂ ව්‍යාපාරයේ ආරම්භකයා : බේඩන් පවල් සාමී වරයා

27. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල

28. බොරළුගොඩ සිංහයා : පිලිප් ගුණවර්ධන

29. ඇමරිකා එක්සත් ජනපදයේ අගනුවර : වොෂින්ටන්

30. ලොව උසම කන්ද : එවරස්ට් කන්ද

31. ටෙලිෆෝනය නිපදවන ලද්දේ : ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්

32. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු වන රතු රුධිරානු සහ සුදු රුධිරානු අනුපාතය වනුයේ : 600: 1

33. රජවරුන්ගේ නාම කාසිවල යෙදීම ආරම්භ වූයේ : ක්‍රි.ව. 1055 සිට බව කියවේ.

34. ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ක්‍රි.ව. 1882 - 1945 කාල සීමාවේ කිනම් රටේ ජනාධිපති - අගමැති - චාන්සලර් වී සිටියේ ද? : ඇමෙරිකාවේ

35. "ද වයිට් ටයිගර් (The White Tiger) " ග්‍රන්ථයට ක්‍රි.ව. 2008 මෑන් බූකර් සම්මානය හිමි කරගත් අරවින්ද් ආදිගා කිනම් රටේ මහා ලේඛකයෙක් ද? ඉන්දියාවේ

36. නව රුපියල් 100 නෝට්ටුවේ තිබෙන ප්‍රසිද්ධ ස්ථානය : නොරොච්චොලේ තාප බලාගාර

37. ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලයීය කෞතුකාගාරය : පේරාදෙණිය විශ්ව විද්‍යාලය

38. යකඩ ගැහැනිය : මාග්‍රට් තැචර්

39. කෝට්ටේ සිංහයා යන විරුදාවලිය ලැබුවේ : ඊ. ඩබ්. පෙරේරා

40. බංග්ලාදේශයේ අගනුවර : ඩකා

41. තේ කහට වල අඩංගු රසායනය : ටැනන්

42. බුද්ධි පරීක්ෂණ වලින් ඉහළම ලකුණු ලැබූ අයගේ සංගමය : මෙන්සා ඉන්ටර්නැෂනල්

43. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය : නා ගස

44. සිංටෝ ආගම ප්‍රචලිත රට : ජපානය

45. ලෝකයේ වැඩිම කෝපි නිෂ්පාදකයා වන්නේ : බ්‍රසීලය

46. " ටාස්" යනු : රුසියානු ප්‍රවෘති සේවාවක්

47. මනුෂ්‍ය ශරීරයේ ඇට කැබලි සංඛ්‍යාව : 202

48. ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන : 22

49. මාලදිවයිනේ අදහන ආගම් : සුන්නි මුස්ලිම්

50. ඉන්දියාවට නිදහස ලැබුණේ : 1947-08-15