සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 04 - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 04

01. රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් : පුනරාවර්තන හා ප්‍රාග්ධන

02. ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම : සහල් රබර් ගිවිසුම

03. 1989 දී ගාමිණී ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත්වූයේ : මාතර දිස්ත්‍රික්කයෙන්

04. මහ බැංකුව පිහිටවූ වසර : 1950

05. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව : රගර්

06. ලංකාවේ සිටි කතෝලික රජු : දොන් ජුවන් ධර්මපාල

07. ලොව දිගම ජාතික ගීය අයත් රට : ග්‍රීසිය

08. උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා : ඊෂොප්

09. ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ : රවින්ද්‍රනාත් තාගෝර්

10. 1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය : ලිට්ල් බෝයි හා පැට් මෑන්

11. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ : වසර 2 වරක්

12. ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා : ඇන්ගිලීබික්

13. ගව්වට සැතපුම් : 4

14. ඩුම් ඩුම් නගරය පිහිටියේ : ඉන්දියාවේ

15. ලොව විශාලතම බිජු දමන පක්ෂියා : පැස්බරා

16. පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන : 547

17. මිනිසාගේ ඉල ඇට ගණන : 12

18. ඇෆ්ගනිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල් වර්ගය : ඇෆ්ගනි

19. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන: 14022 කි.

20. ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම : ජපානයේ ටොයෝටා සමාගම

21. රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය වන්නේ : ස්ටෙතස්කෝපය

22. විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ : ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය

23. ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට ගතවන කාලය කොපමණද : තත්පර1.5

24. ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් : නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්

25. ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ : ක්‍රි.ව. 1951 සිට

26. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ : ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසය

27. මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව : සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා

28. වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා : වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා

29. "දෙබිඩියෝ" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කලේ : ප්‍රසන්න විතානගේ

30. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමිකරුවා : සාමාන්‍ය ජනතාව යි

31. "දෙණි පිටියේ නුග රුක " යන කවි පන්තිය රචනා කරන ලද කිවිඳිය : ගජමන් නෝනා කිවිඳිය

32. ක්‍රි.ව. 1972 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වනුයේ : ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා

33. මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ : විනාඩියකට වාර 16

34. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ : කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය

35. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : ක්‍රි.ව. 1802

36. පකිස්ථානයේ අගනුවර : ඉස්ලාමාබාද්

37. ජ්‍යාමිතියේ පියා : යුක්ලීඩ්

38. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය : ලෝක වන සත්ත්ව අරමුදල

39. සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර : කිලෝමීටර මිලියන 150 කි

40. ලංකාවේ උසම වේල්ල : වික්ටෝරියා වේල්ල උස මීටර් 122

41. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය : 1931

42. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23

43. ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය : 50%

44. කොග්ගල මහා ප්‍රාඥයා/ හෙළයේ මහා ගත්කරු : මාටින් වික්‍රමසිංහ

45. ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා  : මැලේසියාව

46. ආසියාවේ ආලෝකය : ගෞතම බුදුන් වහන්සේ

47. බාල දක්ෂ ව්‍යාපාරයේ පියා : බෙඩ්නි පවල් සාමි

48. මනෝ විද්‍යාවේ පියා : සිග්මන් ප්‍රොයිඩ්

49. බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ඩබ්.දහනායක

50. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම : මල්වතු ඔය