සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 06 - සාමාන්‍යපෙළ සාමාන්‍ය දැනුම

සාමාන්‍ය දැනීම උපකාරක ලිපි - අංක 06

  1. එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ : නිව්යෝර්ක්
  2. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ : ජිනීවා
  3. හින්දු ආගමික ග්‍රන්ථය : වේදයයි
  4. කාව්‍යසේකරය ග්‍රන්ථයේ කර්තෘ වනුයේ : දඔදෙණියේ දෙවන පරාක්‍රමබාහු රජු
  5. පාර්ලිමේන්තු ක්‍රමයේ නිජබිම ලෙස සලකන රට : එංගලන්තය
  6. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණන : 51
  7. ඔලිම්පික් වර්ණ : නිල්, කහ ,කළු ,කොළ, රතු
  8. මහම්මත් තුමාගේ මවගේ නම : මීනා
  9. අතීතයේ ඇබිසීනියාව නමින් හැදින්වූයේ : ඉතියෝපියාව
  10. ආවර්තිතා වගුවේ මුලද්‍රව්‍ය : 103
  11. ඉන්දියාවේ රන් ආකර ඇති ප්‍රාන්තය : කර්නාටක
  12. වැඩිම විල් ප්‍රමාණයක් ඇති රට කුමක්ද : පින්ලන්තය
  13. බුදුන් වහන්සේට සමාන ශරීරයක් තිබුණේ : මහා කාශ්‍යප හිමියන්ට
  14. වේගයෙන්ම පියාසර කරන කෘමියාගේ නම : බත්කූරා
  15. නේපාලයේ අගනුවර : කත්මණ්ඩු
  16. ලංකාවේ මුල්ම සංදේශ කාව්‍ය : මයුර සංදේශය
  17. නාගවල්ලි යනුවෙන් හඳුන්වන්නේ : බුලත්
  18. ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාර වරයා වූයේ : සර් ඔලිවර් ගුණතිලක
  19. ශ්‍රී ලාංකිකයන්ට සරවජන ඡ්ද බලය හිමි වූ වසර : 1931
  20. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ : 1947-08-23
  21. ආලෝකයේ ප්‍රවේගය :තත්පරයට මීටර් 2997
  22. ලොව විශාලතම විශ්ව විද්‍යාලය : නිව්යෝක් විශ්ව විද්‍යාලය
  23. කුඩාම මහද්වීපය : ඔස්ට්‍රේලියා මහද්වීපය
  24. මුහුදු මට්ටමේ සිට සාමාන්‍ය උස : අඩි 2755
  25. බ්‍රිතාන්‍ය ජාතීන් ලංකාවට පැමිණියේ : ක්‍රි. ව.1796
  26. ගුත්තිල කාව්‍ය සාහිත්‍ය කෘතිය රචනා කරන ලද්දේ : වෑත්තෑවේ හිමිපාණන්
  27. කුඩා දේ විශාල කර බැලීමට යොදාගනු ලබන්නේ : අන්වීක්ෂය
  28. භූ කම්පන තරංග මැනීමට යොදාගනුයේ : රිච්ටර් මාපකය
  29. ඉන්දියන් සාගරයේ මුතු ඇටය : ශ්‍රී ලංකාව
  30. යුරෝපයේ කෙළිබිම : ස්විට්සර්ලන්තය
  31. මහ රෑ හිරු පායන රට : නෝර්වේ
  32. ලොව මහා පියස්ස : පාමීර් තැන්න
  33. ලොව දිගම ගඟ : නයිල් ගඟ
  34. රූපවාහිනී යන්ත්‍රය නිපදවන ලද්දේ : ඇමෙරිකානු ජාතික ජෝන් ලොගී බෙයාර්ඩ්
  35. පවිත්‍රණය සඳහා රෝමය වෙන් වූ මාසය : පෙබරවාරි
  36. තරාදියක සලකුණ ඇති රාශිය : තුලා
  37. තෙරේසා මව්තුමිය උපන් රට : යුගෝස්ලාවියාව
  38. ලෝකයේ උසම දිය ඇල්ල  : වෙනිසියුලාවේ ඒන්ජල් ඇල්ල
  39. ලෝකයේ වැඩියෙන්ම පාපැදි නිෂාපාදනය කරන රට : ඉන්දියාව
  40. කොස් මාමා යන විරුදාවලිය ලැබුවේ : ආතර් වී. දියෙස්
  41. බත් දුන් පියා යන විරුදාවලිය ලැබුවේ : ඩඩ්ලි සේනානායක
  42. ජාතියේ පියා : මහාමාන්‍ය ඩී. එස්. සේනානායක
  43. ලෝකයේ ප්‍රථම වරට මුද්දර නිකුත් කළ රට : බ්‍රිතාන්‍ය
  44. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට : චීනය
  45. පීත වර්ණය ලෙස හැඳින්වෙනුයේ : කහ වර්ණය
  46. ශ්‍රී ලංකාවේ නිල නාමය : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
  47. ශ්‍රී ලංකාවේ බුද්ධාගම අදහන ප්‍රතිශතය : 70.42 %
  48. නේපාලයේ භාවිතා කරන මුදල් වර්ගය : නේපාල රුපියල්
  49. ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා : ඒ. ඊ. ගුණසිංහ
  50. පන්සලේ පියතුමා : මර්සිලීන් ජයකොඩි පියතුමා
  51. ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා : චිත්‍රසේන ශූරීන්
  52. සිනමා සක්විති : ගාමිණී ෆොන්සේකා
  53. බෞද්ධ පුනර්ජීවනයේ නගරය : පානදුර
  54. අවිහිංසාවාදයේ පියා : මහත්මා ගාන්ධි
  55. ශ්‍රී ලංකාවේ ජනග්‍රහනය : මිලියන 20
  56. වත්මන් ශ්‍රි ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන: 25 කි
  57. ශ්‍රී ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය: කොළඹ
  58. උතුරු පලාත සඳහා යෝජිත පුෂ්ප : විෂ්ණුක්‍රාන්ති සහ වල්පිච්ච
  59. ලොව ප්‍රථමයෙන්ම එවරස්ට් කන්ද තරණය කලේ : "එඩ්මන්ඩ් හිලරි "
  60. එක්සත් ජාතින්ගේ මූලස්ථානය පිහිටියේ : නිව්යෝර්ක්
  61. සයරේ රාජ්‍ය යනු : පැරණි කොංගෝව
  62. කාම්පූචියාව යනු පුරාණයේ කිනම් රටද ? : කාම්බෝජය
  63. සාරි පුත්ත අධ්‍යාපන විද්‍යාපීඨය පිහිටා ඇත්තේ: නිට්ටඹුව
  64. හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අයත්වන රට : ලෙබනනය
  65. බෙල්වුඩ් සෞන්දර්යය නිකේතනය පිහිටියේ : මහනුවර
  66. 2016 දී අපේක්ෂිත ශ්‍රී ලංකා ඒක පුද්ගල ආදයම: ඇ.ඩො.4000
  67. රොඩේසියාව වර්ථමානයේ හැඳින්වෙන රට : සිම්බාබ්වේ
  68. පියාසර කළ නොහැකි ඉතා වේගයෙන් දිවිය හැකි පක්ෂියා වනුයේ: පැස්බරා
  69. සවාන තෘණ භූමිය පිහිටියේ : අප්‍රිකාවේ (දකුණු, මධ්‍යම හා නැගෙනහිර )
  70. කොන්ෆියුසිස් නම් වූ දාර්ශණවාදියා අයත්වන රට : චීනය
  71. ශ්‍රී ලංකා රාජ්‍ය අමාත්‍යාංශය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රි.ව. 2011 වර්ශය නම් කරන ලද්දේ : සංචාරක වර්ෂය ලෙසයි
  72. සාක් රටවල් අතුරින් චතුරස්‍රාකාර ජාතික කොඩියක් නොමැති රට වනුයේ : නේපාලය
  73. පොල් ත්‍රිකෝණයට අයත් නගර තුන : හලාවත, කොළඹ, කුරුණෑගල
  74. ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ නියෝජිත සංඛ්‍යාව : 225
  75. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා : ජේ. ආර්. ජයවර්ධන මහතා