9-වසර - විද්‍යාව හා තාක්ෂණය - 9 ශ්‍රේණිය විද්‍යාව - පළමු වාර විභාගය - 2018 (Online Test 1)
කේත අංකය : P-141-63


Edue Lanka විසින් 2018-03-22 දින විද්‍යාව හා තාක්ෂණය විෂයට අදාලව ලියන ලදි


පිළිතුරු සපයන්න ඇතුළත් වන්න
ඔබ මෙම වෙබ් අඩවියට ඇතුළත් විය යුතුයි.

9 ශ්‍රේණිය විද්‍යාව - පළමු වාර විභාගය - 2018 (Online Test 1)


ප්‍රශ්න ගණන : 20 යි. | එක් ප්‍රශ්නයකට ඇති පිළිතුරු ගණන: 4 යි. | සමත් වීමට අවශය ළකුණු ගණන : 20 | ප්‍රශ්න පත්‍රයෙන් ලබා ගත හැකි සම්පූර්ණ ලකුණු ගණන : 40

Code No: SCFA 019

කාලය : පැය 1 යි

සමත් වීමට ගත යුතු මුළු ලකුණු : 35%

නිවැරදි පිළිතුර ඉදිරියෙන් ඇති කොටුව (check box) තුළ ක්ලික් කරන්න, එවිට එම කොටුව තුළ "හරි" ලකුණක් දිස්වනු ඇති.

විභාගය අවසානයේදී ඔබ ලබාගත් ලකුණු සංඛ්‍යාව හා නිවැරදි පිළිතුරු තිරය මත දිස්වනු ඇත.

විභාගය නියමිත කාල වේලාවට අවසන් නොකලහොත් පරිගණකය විසින් විභාගය ස්වයංක්‍රීයව අවසන් කරනු ඇත.

All the Best !

By : Eng. Keith Dilhan

powered by myschool.lk

 
--- All rights reserved EdueLanka 2018 --





ප්‍රශ්න අංක 01

2012 වසරේදී බේරෙ වැවේ සීඝ්‍ර ලෙස මත්ස්‍යන් මිය යෑම දක්නට ලැබුනි. එසේ වීමට හේතුව වන්නේ කිසියම් ක්ෂුද්‍ර ජීවියෙකු විසින් ජලයේ දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු කිරීමයි. එම ක්ෂුද්‍ර ජීවියා වන්නේ,

ප්‍රශ්න අංක 02

ඉබොල්ලා වෛරසය ව්‍යාප්ත වීමට මුල් වූ රට කුමක්ද?

ප්‍රශ්න අංක 03

පළිබෝධයින්ට විෂ සහිත ජානයක් ඉරිඟු ශාකයට බද්ධ කරනු ලැබේ. එම ජානය නිවැරදිව ලියා ඇත්තේ.

ප්‍රශ්න අංක 04

ජෛව පොහොර ලෙස හඳුන්වන බැක්ටීරියා කාණ්ඩයකි.

A) ලැක්ටොබැසිලස්
B) රයිසෝබියම්
C) ඇසටොබැක්ටර්

ප්‍රශ්න අංක 05

පළමු ප්‍රතිජීවකය වන පෙනිසිලින් මුල් වරට සොයාගත් විද්‍යාඥයා වන්නේ,

ප්‍රශ්න අංක 06

ලිෂ්මානියාව ආසාදනය වන්නේ,

ප්‍රශ්න අංක 07

ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන පරිසර දූෂක ඉවත් කිරීම සඳහා යොදා ගන්නා තාක්ෂණය හඳුන්වන්නේ කුමන නමකින් ද?

ප්‍රශ්න අංක 08

මිනිස් ඇසෙහි ප්‍රතිබිම්බය නාභිගත වන කොටස වන්නේ,

ප්‍රශ්න අංක 09

සිරුරේ සමබරතාවය රැක ගැනීමට දායක වන මිනිස් කනෙහි පිහිටි ව්‍යුහය කුමක්ද?

ප්‍රශ්න අංක 10

ළඟ ඇති වස්තු පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම සිදුවන අක්ෂි දෝෂය කුමක් ද?

ප්‍රශ්න අංක 11

කනෙහි ව්‍යූහය හා කෘත්‍ය පිළිබඳව ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.

A). කන්පෙති කාටිලේජමය ව්‍යූහ වේ.
B). කර්ණ සංඛය මගින් ශ්‍රවණය පිළිබඳ ආවේගය ශ්‍රවණ ස්නායුවට ලබා දෙයි.
C). කර්ණ අස්ථිකා බාහිර ශ්‍රවණ නාළය තුළ පිහිටා ඇත.

මෙම ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ,

ප්‍රශ්න අංක 12

මදුරුවකුගේ පියාසර ශබ්දය කනට පීඩාකාරී වන්නේ ඇයි?

ප්‍රශ්න අංක 13

 පරමාණුව සතු p , n සහ e ගණන පිළිවෙළින්,

ප්‍රශ්න අංක 14

එකම කුලකයකට අයත් පදාර්ථ අඩංගු පිළිතුර කුමක්ද?

 

ප්‍රශ්න අංක 15

ආවර්තිතා වගුව සැකසී ඇත්තේ කුමක් පදනම් කරගෙනද?

ප්‍රශ්න අංක 16

පරමාණුව සම්බන්ධයෙන් කර ඇති අසත්‍ය ප්‍රකාශය කුමක්ද?

ප්‍රශ්න අංක 17

බොරතෙල් භාගික ආසවනයෙන් ලබාගත හැකි ඵල ඇතුලත් නිවැරදි කාණ්ඩය කුමක්ද?

ප්‍රශ්න අංක 18

ප්‍රථම වරට ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා කවුරුන්ද?

ප්‍රශ්න අංක 19

බලය දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ,

ප්‍රශ්න අංක 20

2018 මාර්තු 14 දා විශ්වයෙන් සමුගත් කීර්තිමත් භෞතික විද්‍යාඥ මහාචාර්ය ස්ටීවන් හොව්කින්ස් අධ්‍යනය කල විෂය කාණ්ඩය වන්නේ,